තරු හුට පට

ලංකාවේ කිම් කාඩෂියන් (නටාෂා) ලෝකය හොල්ලන ලකුණු! (වීඩියෝ)

natasha-cover

නටාෂා රත්නායක මෙරට සිටින ඉංග‍්‍රීසි භාෂාවෙන් ගී ගයන ශිල්පිනියන් අතර ප‍්‍රමුඛස්ථානයක සිටින ගායිකාවකි. එමෙන්ම ඇය ඉතාමත් සරාගී නිසාවෙන් ඇය ගී ගයන විට බොහෝ දෙනාගේ අවධානය ඇය වෙතටම ඇද බැද තබාගැනීමේ  හැකියාවත් නටාෂාට තිබෙනවා.

එමෙන්ම ඇයව බොහෝ දෙනා හදුන්වන්නේ ලෝකල් කිම්කාඩෂියන් ලෙසයි. මන්ද අමෙරිකාවේ සිටින සමාජ මාධ්‍යජාල චරිතයක් මෙන්මල රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන චරිතයක් සහ නිරූපිකාවක මෙන්ම නිළියක ලෙසද කටයුතු කරන සරාගී නිතඹ හිමි සුරූපිණියක ලෙස ප‍්‍රකටව ඇති කිම් කාඩෂියන් මෙන් ඇයටත් සරාගී නිතඹක් හිමි නිසාය.

පසුගිය දින    නටාෂා මාලදිවයිනේ ප‍්‍රසංගයක් සඳහා සහභාගිවූවා. එම ප‍්‍රසංගය අමන්දානන්දයට පත්කළ ඇය තමන්ගේ සරාගී නිතඹ ප‍්‍රදර්ශනය කරමින් ගී මේ  ආකාරයෙනි.

ඒ කොහොම වුණත් නටාෂා ලංකාවේ කිම්කාඩෂියන් ලෙසත් ඇතැම් අය එයාව මේ වෙනකොට හඳුන්වනවා. හැබැයි නටාෂා ගැන ඇතැම් අය විවේචනය කරන්නත් පුළුවන් . ඒ වගේම හොඳ කියන්නත් පුළුවන්. අපටනම් පෙනෙන්නේ නටාෂා රත්නායක කියන්නේ ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යන්න පුළුවන් හොඳ දක්ෂතාවයක් තියෙන සුපිරි කෙල්ලෙක් ලෙසයි. ඉතින් එයාට කොහොම හරි ලංකාවේ නම තව තවත් ජාත්‍යාන්තරය තුළ බබලවන්න හැකියාව ලැබෙන්න කියලා වෙබ් ගොසිප් වෙතින් ප්‍රාර්ථානා කරනවා.

නටාෂා පසුගිය දින මාලදිවයිනට ගොස් සංගීත සංදර්ශනයකට එක්වෙමින් ගීත ගායනා කළ අයුරු පහත ඡායාරූප වලින් පෙන්නුම් කරයි.

 

              3 4 5 6 7 8 9 10 11 12 13 Untitled-1 Untitled-2

නාටාෂා සංගීත සංදර්ශන වල ගීත ගායනා කරන අයුරු පහතින් නරඹන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!