තරු හුට පට

සරාගී නටාෂාගේ සූරූපී රහස හෙළිවෙයි

නටාෂා රත්නායක කියන්නේ මේ වන විට ලංකාවේ ජනප්‍රිය චරිතයක්. ඇය ඇයගේ රූ සපුව ලස්සනට තියා ගන්න නොයෙකුත් දේවල් කරනවා කියලා නොදන්න කෙනෙක් නෑ. ඇයගේ ශරීරය ලස්සනට තියා ගන්න ඇය කාය වර්ධන මධ්‍යස්ථානයකටත් යනවා. ඒක තහවුරු වෙනවා ඇයගේ ෆේස් බුක් ගිණුම හරහා ව්‍යායාම කරන ඡායාරූප මේන්ම වීඩියෝ ඇය විසින් පළ කරනු ලබන නිසා.

natasha12346

natasha-rath-cover

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!