හොලිවුඩ්

ශබ්දයේ වේගයටත් වඩා වේගවත් ගුවන් යානය!

 jet

නාසා ආයතනය නවතම සුපර්සොනික් වර්ගයේ මගී ගුවන් යානාවක් නිර්මාණය කිරීමට තීරණය කර තිබේ.

එම ආයතනය පසුගිය (29) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශබ්දයේ වේගයට වඩා වේගයෙන් ගමන් කළ හැකි ගුවන් යානයක් සැලසුම් කිරීමේ කටයුතු ආරම්භ කළ බවයි.

මෙම ගුවන් යානයේ ඇති විශේෂත්වයක් වන්නේ අනිකුත් සුපර්සොනික් වර්ගයේ ගුවන් යානාවල ඇති අධික ඝෝෂාකාරී ශබ්දය අවම කිරීම සඳහා විශේෂ තාක්ෂණයක් යොදාගැනීමයි. ඔවුන් මෙය නම් කර ඇත්තේ “low boom” තාක්ෂණය ලෙසයි.

මීට පෙර තිබූ සුපර්සොනික් වාණිජ මගී ගුවන් යානා 2003 වර්ෂයේ නවතා දමනු ලැබුවේ 2000 වර්ෂයේ විශාල පිරිසකට මාරු කැදවමින් සිදුවූ ගුවන් අනතුරකින් පසුවයි. මෙහි පවතින අධික ශබ්දය හේතුවෙන් මුහුදට ඉහළින් පමණක් යාත්‍රා කිරීමටද නිර්දේශ කර තිබුණි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!