හොලිවුඩ්

ලොවටම email හඳුන්වාදුන් පුද්ගලයා මියයයි

විද්‍යුත් තැපෑල හෙවත් ඊමේල් හී ක්‍රියා පද්ධතිය ලොවට හඳුන්වා දුන් අමෙරිකානු ජාතික පරිගණක විද්‍යාඥ රේ ටොම්ලිම්සන් අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 74 ක්. එක් පරිගණකයක සිට වෙනත් පරිගණකයකට පණිවුඩයක් යොමු කරමින් රේ ඊමේල් පද්ධතිය ලොවට හඳුන්වා දුන්නේ 1971 වසරේදීයි.

එමෙන්ම ඊමේල් ලිපින සඳහා ඇට් “@” යන සංඛේතය ලොව පළමු වරට භාවිත කළේද රේ ටොම්ලිම්සන් බවටයි සැලකෙන්නේ. කෙසේ වෙතත් පසුව ඔහු ප‍්‍රකාශ කර තිබුණේ තමන් පළමු වරට යවන ලැබූ ඊමේල් පණිවුඩය කුමක්දැයි කිසිදු මතකයක් නොමැති බවයි.

කෙසේවෙතත් විද්‍යුත් තැපෑල හෙවත් ඊමේල් ලොවට හඳුන්වා දුන් පුද්ගලයා ලෙස Shiva Ayyadurai සැළකෙනවා. ඔහු ඉන්දියානු සම්භවයක් සහිත අමෙරිකානුවෙකි. ඔහුගේ අදහස වුයේ මෙම සේවාව ජනතාවට නොමිලේ ලබාදිය යුතු සේවාවක් බවයි. එසේ නොවන්නට අද ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස Shiva Ayyadurai හැඳින්වෙන්නට තිබූ බවයි බොහෝ දෙනාගේ අදහස වී තිබෙන්නේ.

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!