Gossip

කාන්තාවකගේ මිනී වළ හාරලා දේහයට කරපු අසික්කිත වැඩේ පත්තුවෙයි(වීඩියෝ)

1

නාරම්මල,මැදගොඩ ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියක් හාරා භූමිදානය කරන ලද වයස් ගත කාන්තාවකගේ දේහයේ පැළඳ තිබු අරුංගල් යුවළ ගලවාගෙන පළාගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙහි නින්දිතම කරුණ වන්නේ එම අරංගල් යුවල ගලවා  දේහය එම ස්ථානයේම දමාගොස් තිබීමයි.

සැකකරුවන් සොයා කුලියාපිටිය සුනඛ කොට්ඨාසයේද සහාය ඇතිව පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලීසිය පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!