Gossip

හිරුණිකයි මහින්දයි එකම තැනක,එකම මොහොතක හමුවෙයි(ඡායාරූප)

cvr

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගිය දිනක මුහුණට මුහුණ මුණ ගැසී තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සමඟ   කතා බස් කරමින් සිටින අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අනෙක් අසුනේ වාඩි වී සිටින ඡායාරූපයක් මෙලෙස අන්තර්ජාලය ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.

01

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!