Gossip

නාමල් යළි නීති විද්‍යාලයට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියලා කියන්නේ හොද රග්බි ක්‍රීඩකයෙක්.

කලක් රග්බි පිටියෙන් ඇත් වෙලා හිටපු නාමල් මේ ලඟදි ආයෙත් දවසක් රග්බි පිටියට ආවා.

ඒ නීතිඥවරුන් සහ නිති විද්‍යලයේ සිසුන් අතර පැවති රග්බි තරඟය සදහායි.

එහිදී නාමල් රාජපක්ෂ ක්‍රීඩා කලේ නීතිඥවරුන්ගේ පිළටයි.

18579173_1187323761375988_1575101305_n 18600962_1187322628042768_126528305_n 18601297_1187323234709374_182513645_n-1 18623029_1187322948042736_971884790_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!