Gossip

හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය තංගල්ලේදී – Photos

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් මාසයේදී විවාහ දිවියට එළඹීමට දින නියම කර ඇති බව වාර්තා වනවා.
මෙම විවාහය සැප්තැම්බර් මස 17 වැනි දින තංගල්ලේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.
මෙම විවාහය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පළමුවරට හෙළිකර ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට බවයි දැනගන්නට ලැබෙන්නේ.
ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ හා කෙටිදුර ධාවන ශූරියක ලෙස නමක් දරා සිටින ක්‍රීඩිකාවකගේ එකම දියණිය ඔහු විවාහ කරගන්නා බවයි සඳහන් වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!