හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසීරු යෝග ව්‍යායාම කිහිපයක යෙදෙන පින්තූර කිහිපයක් ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙනවා.
“අකාලික පෞර්ෂය” ලෙස සඳහන් කරමින් එක් කර ඇති පින්තුර සදහා විශාල ප‍්‍රතිචාර ප‍්‍රමාණයක්ද ලැබී තිබෙනවා.