Gossip

නදීර නෝනිස්ගේ අලුත්ම සින්දුවේ ඇත්තම මිනීමැරුමක සම්බන්ධයක් හෙළිවෙයි -මිනීමරුවාව ආරක්ෂා කරන්නේත් නදීර නෝනිස්ලු?

නදීර නෝනිස් විසින් ගායනය කරන “ඔබ නොඑන කාරණේ” නම් ගීතය ගැන ආන්දෝලනාත්මක තත්වයක් ඇති වී තිබෙනවා.

මෙම ගීතය මේවන විට Youtube හි දක්නට ලැබෙන අතර එයට ලැබී ඇති ප්‍රතිචාර අතර එක පුද්ගලයෙකු දක්වා තිබුණු අදහස් දැක්වීමේදී ඔහු කියා තිබෙන්නේ මේ ගීතය කලින් ගායනය කල බුද්දි භාශන විසින් තම හොඳම මිතුරා ඝාතනය කර ඇති බවත්, පසුව නදීර නෝනිස් ඔහුට ආරක්ෂාව සපයන බවත්ය.

කෙසේවෙතත් මෙම ගීතයේ රචකයා සහ සංගීතයද බුද්දි භාශනගේය.

මේ ගැන පවසන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් පවසන්නේ බුද්ධි භාෂණ යනු දක්ෂ පද රචකයෙකු සහ ගායකයෙකු බවයි.

ඔහුගේ පුද්ගලික කාරණා කෙසේවෙතත් ක්ෂේත්‍රය තුල කාගේත් අවධානය දිනාගත් දක්ෂ , තරුණ පරපුරේ ගායකයෙකු හා පද රචකයෙකු වනවා.

මෙම ගීතයේ රුප රචනයද තම මිතුරා වෙනුවෙන් දිවි පුදන මිතුරෙකුගේ කතාවක් දැක්වෙන වීඩියෝවකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!