Gossip

එකම පවුලේ 11 දෙනෙකු ගෙලවැලලාගෙන අවසන් ගමන් යයි – වීඩියෝ

මොන හේතුවක් නිසා හරි ජීවිතේ නැතිකරගන්නවානම් ඒක අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
මේ අපි කියන්න යන්නේ එකම පවුලේ එකළොස් දෙනෙකු ගෙලවැලලාගත් පුවතක් ගැනයි.
මේ සිද්ධිය අපිට වාර්තා වුණේ ඉන්දියාවේ නවදිල්ල නුවරින්.
ඔවුන් සියලු දෙනාගේ දෑස් ආවරණය කර තිබී ඇති අතර දෑත් පිටුපසට කර බැඳ දමා තිබූ බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
ගෙලවැලලාගෙන මියගිය අය අතර තරුණ වයසේ පසුවන දෙදෙනෙකු සිටින බවත් කාන්තාවන් හත් දෙනෙකු සහ පිරිමින් සිව්දෙනෙකු මෙලෙස ජීවිතය නැතිකරගෙන ඇති බවත් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
තවද නිවස තුල සිටියදී සුනඛයෙකුද පොලිසිය සොයාගෙන තිබෙනවා.
දින කිහිපයකට ඉහතදී මෙලෙස ගෙලවැලලාගැනීමට සැලසුම් කර ඇති බවයි පරීක්ෂණවලින් හෙළිවී තිබෙන්නේ.
ආගමික හේතුවක් මෙම ජීවිත නැතිකර ගැනීමට හේතුවන්නට ඇති බවටත් පොලිසිය සැකකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!