හොලිවුඩ්

තවත් ආයුධ ගබඩාවක් පුපුරයි

2

ලිබියාවේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් පිපිරී යාමෙන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බටහිර ලිබියාවේ, ගරාබුලිහි පිහිටි ගබඩාවක් මෙලෙස පිපිරීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ ගබඩාව සන්නද්ධ කණ්ඩායමක් විසින් පාලනය කරනු ලැබ තිබේ.

එම ගබඩාවට අවට ප්‍රදේශවාසීන් ඇතුළුවීමත් සමඟ පිපිරීම හටගෙන ඇති බව වාර්තා වෙයි.

පිපිරීමෙන් තවත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්ය.

 

කෙසේ වෙතත්  ලිබියාවේ ආයුධ කබඩාවක්  මෙලෙස පිපිරී ගෝ ඇති අනුමාන කරන බව එරටින් වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!