බොලිවුඩ්

දිපිකා පදුකෝන්ට ඉන්දියන් කොල්ලෝ වීඩියෝවක් හදලා!

ඉන්දීය සුපිරි නිලි දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වූ My Choice වීඩියෝව ඉන්දියාව තුල වගේම ලෝකය තුළත් කතා බහට ලක් විය.

කාන්තා නිදහස ඔප්නැන්වීම  වෙනුවෙන් ඉන්දියාවේ වෝග් සමාගම විසින් මෙම වීඩියෝව නිෂ්පාදනය කර තිබිණි.

දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වූ වීඩියෝව කාන්තාවකට තමන්ගේ ජීවිතය තමන්ට අයත් බැවින් කැමති තීරණයක් ගැනීමට හැකි බව ප්‍රකාශ වෙයි.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාරයක් ලෙස පිරිමින් වෙනුවෙන් නිශ්පාදනය කළ වීඩියෝවක්ද නිර්මාණය වී ඇති අතර එහි සඳහන් වෙන්නේද තමන්ට ඕනෑම තීරණයක් ගැනීමට අයිතිය ඇති බවයි.

උපහාසාත්මක තේමාවක් ගන්නා මෙම වීඩියෝවද මේ වනවිට ජනප්‍රිය වෙමින් පවතියි.එම වීඩියෝව පහතින් නරඹන්න.

   vague

 

දීපිකා පදුකෝන් විසින් කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටි විීඩියෝව පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!