Gossip

මුතු තරංගා හෙළි නොකළ පෙම්වතා ගැන රහස හෙළිවෙයි

මුතු තරංගා කියන්නේ කොයි කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිණියක්.

රංගනයෙන් වගේම නර්තනයෙනුත් ප්‍රේක්ෂකයන් අතරට යන්නට මුතු තරංගා සමත් වුණා.

ඉතිං ළඟදීම දවසක ඇගේ විවාහය සිදුවෙයි කියලා ආරංචියක් තියෙනවා.

ඇය අවුරුදු 08ක් තිස්සේ ආදරය කළ ඇයගේ පෙම්වතා විදේශගතව ඉඳලා මීට ටික දිනකට කලින් මෙරටට පැමිණිලා තියෙනවා. ඒ වගේම තමයි ඇය විවාහය ප්‍රමාද කලේත් තම පෙම්වතා විදේශගතව සිටි නිසා කියලා තමයි ඇය කියලා තියෙන්නේ.

මුතු ඔහුගේ පෙම්වතා සමග එකට ගත් ඡායාරූප කිහිපයක් පහතින්.

muth1 muth2 muth3

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!