Gossip

නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා – බුකිය පුරා පැතිරෙන යතුරුපැදිය උඩ නිදා සිටින නාමල්ගේ ඡායාරූපයේ ඇත්ත කතාව මෙන්න – Exclusive

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යතුරුපැදියක් උඩ නිදා සිටින ඡායාරූපයක් අන්තර්ජාලය පුරා පැතිරෙමින් තිබෙනවා.
බුකිය පුරා පැතිරෙන මෙම ඡායාරූපයේ ඇත්ත කතාව ගැන අහන්න අපි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට කතා කළා.
ඔහු කිව්වේ මහනුවර සිදුවීම ගැන ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පිටතට පැමිණෙන තෙක් එහි රැදී සිටි අවස්ථාවේදී මෙම ඡායාරූපය ලබාගෙන ඇති බවයි.
“මම දැක්කා ඒ Photo එක.. මම දන්නෙත් නෑනේ.. උදේ 11 ඉදන් රෑ 11 වෙනකං මම එතන හිටියේ.. මමයි මහින්දානන්ද අලුත්ගමේ සහ ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීතුමයි කට්ටිය තමයි හිටියේ. ඉන්න තැනක්වත් තිබුණේ නෑ.. එතන තිබුණු යතුරුපැදිය උඩ මම ටිකක් නිදාගත්තා..”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!