Gossip

විදුලිසැර වැදුණු වඳුරෙක්ට යළි ජීවය දෙන්න කැපවුණු තරුණයන් පිරිසකගේ උතුම් ක්‍රියාව

මිනිසුන් වගේම තමයි සත්තුත් ජීවත්වෙන්න කැමතියි.

එහෙම ජීවත්වෙනකොට ජීවිතයට යම් අනතුරක් වුනහම හැමෝම බලන්නේ ඉක්මනට සුව වෙන්න.

මේ දිනවල මුහුණු පොතේ හුවමාරු වෙන විදුලිසැර වැදුණු වඳුරෙක් ගැන අපට දැකගන්න ලැබුණා.

මේ වඳුරාව බේරාගන්නේ තරුණයන් පිරිසක් විසින්.

කෙසේවෙතත් මිනිසත්කමටවත් වටිනාකමක් නැතුව මිනිසුන්වත් මහමග දාලා යන වෙලාවක සතෙක්ගේ ජීවිතයක් වෙනුවෙන් මහන්සිවෙන මේ තරුණයන්ගේ ක්‍රියාවනම් හැමෝම අගය කරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!