Gossip

ගීතයෙන් හදවත් සැනසූ ගායකයා පැවිදිවූ සැබෑ හේතුව මෙන්න

නව පරපුරේ ගායකයෙකු වූ මොහාන් වික්‍රමසූරිය ඉකුත්දා පැවිදි දිවියට ඇතුලත් වුණා.

ඒ රත්නපුරේ චිත්තසති යන නමින්.

බොහෝ දෙනෙකු ප්‍රකාශ කර තිබුනේ මොහාන් ජීවිතය පිළිබදව කළකිරී මෙලෙස පැවිදි වූ බවයි.

අපි ඒ සම්බන්ධයෙන් රත්නපුර චිත්තසති හිමියන්ගේ ගිහිකල සමීප මිතුරෙකුගෙන් විමසීමක් කලා.

ඔහු නමින් නලින් රාජපක්ෂ. රන් දේදුන්න චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ඔහුයි. මොහාන් පළමුවරට චිත්‍රපට පසුබිම් ගායනයට එක්වූයේ මෙම චිත්‍රපටය සදහායි.

නලීන් රාජපක්ෂ පවසන්නේ මොහාන් ජීවිතය පිළිබදව කලකිරී පැවිදි නොවූ බවයි.

ඔහු දීර්ඝ කාලයක සිට ධර්මයට යොමුවී සිටි බවත් ඒ පිළිබදව පුළුල් අවබෝධයකින් සිටි බවත් නලීන් රාජපක්ෂ සදහන් කලා.

මේ මොහාන් වික්‍රමසූරිය ගැයූ ගීතයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!