Gossip

යුද හමුදා නිලධාරිණියක් රූ රැජිණක් වෙයි (වීඩියෝ)

ඇමරිකා  එක්සත් ජනපදයේ ප්‍රථම වරට යුද හමුදා සාමාජිකාවක් එරට රූ රැජින වී තිබෙනවා.

අමෙරිකානු යුද හමුදාවේ අණ දෙන නිළධාරිනියක් වන ඇය 26 හැවිරිදි ඩෙෂවුනා බාබර්.

කළු අමෙරිකානු ජාතික තරුණියක්වන ඇය කොලොම්බියා ප්‍රාන්තය නියෝජනය කරමින් අමෙරිකානු රූ රැජින තරගයට සහභාගි වූ අතර ඇගේ මව, පියා සහ සොයුරා ද යුද හමුදා සාමාජිකයින් වීම විශේෂත්වයකි.

1 2 3 4 7

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!