Gossip

පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදි ශ්‍රී ලංකාවේ සිහිනය දිනේෂ් සැබෑ කරදුන් හැටි(වීඩියෝ)

cvr

2016   පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් වුණා.

රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම පිරිමි එෆ් 46 කාණ්ඩයේ අවසන් තරගයට ක්‍රීඩකයින් 13 දෙනෙක් සුදුසුකම් ලබා සිටියා.

ඒ අතුරින් ලෝකඩ පදක්කම දිනා ගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් එහිදී ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර් 58.23ක්.

එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ද වෙනවා.

මේ ඉසව්වේ රන් පදක්කම නව ලෝක වාර්තාවක් සමගින් දිනා ගත්තේ, ඉන්දීය ක්‍රීඩක දේවෙන්ද්‍ර යි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!