Gossip

උදෑසන FCID එකට ගිය බලු සුරතලාගේ වීඩියෝව

cvr

මේ දිනවලා පොලිස් මූල්‍ය වංචා විමර්ශන ඒකකයට ලංකාවේ ඉන්න ජනප්‍රිය පුද්ගලයෝ රාශියක් යනවා එනවා දැකලා තියෙනවානේ ඔයාලා ඕන තරම්.

ඔන්න හැබැයි   ඒ තරම් ප්‍රසිද්ධ නැති එක්කෙනෙක් අද මේ FCID එක ඇතුළට ගිහින් තියෙනවා.

හැබැයි මෙයා ගිය විදියනම් එතන හිටිය ගොඩ දෙනෙකුගේ හාස්‍යයට ලක් වෙලා තියෙනවා. මොකද කාටත් ඇගට පතට නොදැනී තමයි මේයා ගිහිල්ලා තියෙන්නේ.

ඒ වෙන කවුරුත් නෙවෙයි එතන හිටිය බලු සුරතලෙක්. ඔන්න බලන්නකෝ මෙයා ඇතුළට ගිහින් තියෙන විදිය කොහොමද කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!