Gossip

ජනප්‍රිය නිළි මේනකා මධුවන්ති යාල කැලයේ වැලක එල්ලෙයි – Photos

මේනකා මධුවන්ති.
මේ දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වෙන චරිතයක් විදිහට හදුන්වන්න පුළුවන්.
මේ කියන්න යන්නේ මේනකා ගැන අහන්න ලැබුණු අලුත්ම කතාවක් ගැනයි.
ඒ තමයි ඇය යාල කැලේ වැලක එල්ලිලා රංගනයේ යෙදුනු පුවතක්.
ඇය මේ විදිහට වැලක එල්ලිලා රංගනයේ යෙදි තිබෙන්නේ විකට නළු ටෙනිසන් කුරේ සමගයි.
ඒ සුදේශ් වසන්ත පීරිස්ගේ අලුත්ම සිනමාපටය වන “නැති බැරි ටාසන්” හි රූගත කිරීමක කොටසක් සඳහායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!