Gossip

මීරිගම රූපලාවන්‍යාගාරයේදී හදිසියේ මියගිය තරුණියට මොකද වුණේ..? – Photos

මීරිගම නගරයේ ඇති රූපලාවන්‍යාගාරයක් තුලදී තරුණියක් අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.
ඊයේ දහවල් අදාල තරුණිය මියගොස් ඇති බවට පොලිසියට තොරතුරක් ලැබුණු බවටයි වාර්තා වුණේ.
මේ ගැන සිදුකරන පරීක්ෂණවලදී දැනට අනාවරණය වී ඇත්තේ විදුලිසැර වැදීමකින් අදාල තරුණිය මියයන්නට ඇති බවටයි.
මෙලෙස මියගොස් තිබුණේ දිනේෂා චතුරංගනී නමැති මීරිගම – කිතලවලාන ප්‍රදේශයේ පදිංචි තරුණියක්.
පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!