Gossip

මාවනැල්ලේ සෙට් එකක් එළුවෙක් හමගහලා බුකියේ දාලා (ඡායාරූප)

පසුගිය කාලයේ ලංකාවේ ලොකු මාතෘකාවක් වුණ සත්ව ඝාතනය. කට්ටියක් එකතුවෙලා ඒක ෆේස්බුක් දාලා අන්තිමට උසාවිත් යන්න සිදුවුණා. ආයෙමත් ඔන්න ඒ වගේම කතාවක් ෆේස්බුක් එකේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා.

වාර්තා වෙන විදියට නම් මාවනැල්ල හෙම්මාතගම තරුණයන් පිරිසක් තමා සතෙකු ඝාතනය කොට එල්ලා මස් කරන අකාරය දැක්වෙන ඡායාරූප ෆේස්බුක් එකට දාලා තියෙන්නේ.

මෙම ඡායාරූපවල දැක්වෙන්නේ ඔහුන් විසින් එළුවන් ගාල් කර ඇති ස්ථානයට ගොස් එයින් එළුවෙකු ගෙන, ඝාතනය කර ගසක එල්ලා ලේ ගලා යන්නට භාජනයක්ද තබා මස් කර ගන්නා ආකාරයයි.

මෙම ඡායාරූප සම්බන්ධයෙන් මාවනැල්ල ප්‍රදේශයේ දැඩි විරෝධයක් පවා මතුවෙලා කියලා වාර්තා වනවා.cvr

2 3 4 5

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!