Gossip

මාතර කුරුඳු වගාවකින් අරාබි අක්ෂර සහිත මිනී පෙට්ටියක් හමුවෙයි

මාතර කොටපොල ප්‍රදේශයේ ගංවතුරට යට වූ කුරුඳු වගාවක් මැද තිබූ විදේශිය මිනී පෙට්ටියක් හමුවී තිබෙනවා.

මෙම පෙට්ටියෙහි උඩු පියන් පත ගැලවී ගොස් තිබූ අතර, අරාබි අක්ෂර සඳහන් වැකි සඳහන් වී තිබූ බවයි ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ.

මෙම මිනී පෙටිටිය කුමන ප්‍රදේශයකින් මෙලෙස ගසාගෙන ආවේ දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙය මැදපෙරදිග රටකදී මියගිය ශ්‍රී ලංකිකයෙකුගේ මරණයක් සහිතව මිහිදන් කොට තිබියදී පසුගියදා පැවති ගංවතුරත් සමඟ ඇතිවූ අධික සැඩපහරට මෙලෙස ගසාගෙන එන්නට ඇතැයි අනුමාන කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!