තරු හුට පට

අන්තර්ජාලය දෙවනත් කළ අසත්‍යය ප්‍රචාරයට මංජුල පීරිස් පිළිතුරු දෙයි (වීඩියෝ)

cvr

ජ්‍යෝතිෂ්‍යවේදී මංජුල පීරිස් මහත්මාව මේ වන විට නොදන්න කවුරත් නෑ. මොකද ඒ මහතා කියන අනාවැකි හරියටම හරියනවා කියලා සමාජයේ අති විශාල විශ්වාසයක් තියෙනවා.

කොහොම හරි ඔන්න පසුගිය දවසක ඔහු ප්‍රකාශ කලායැයි කියනු ලබන අසත්‍යය ප්‍රචාරයක් දියත් වෙලා තිබුණා. මේ සම්බන්ධයෙන් ඔහු සතියක පමණ කාලයක් ඉවසාගෙන නිහඬව සිට අද “දෙරණ“ නාලිකාවේ විකාශය වුණු පාර කියන තාරුකා වැඩසටහනට පැමිණ අන්තර්ජාලයේ විකාශය වුණු   එම අසත්‍යය ප්‍රචාරට  පිළිතුරු සපයන ලදී.

එම වීඩියෝව පහතින් නරඹන්න

3 Comments

3 Comments

  1. athula

    October 17, 2016 at 9:38 pm

    obathuma kiyapu serama hari, lankawe inna bautharayak aya, modayo, sallalayo, bebaddo, chaurayo, leddu. awasthawadiyo, niwatayo, pisso, eka thamai obathuma oya widiyata inne, me wage moda harak innakan obathumage kalla maree, ai mewage moda katha ahana eunuth lankawe innawane

  2. Sasiboi

    October 17, 2016 at 10:06 pm

    Its Prof Sirgmund Freud…. And according to him people who have superstitious believes are also crazy

  3. Charitha Waravita

    October 20, 2016 at 9:52 am

    hmm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!