Life Style

කවීශා අයෙශානි රිය අනතුරකින් ජීවිතයෙන් සමුගනී

1

නිළි කවීෂා අයේෂානි අද අළුයම ඇයගේම මෝටර් රථයෙන් අනතුරට ලක්ව මියගිය මාරක අනතුරේ ඡායාරූප මේ වන විට ලැබී තිබෙනවා.

එහි දැක්වෙන ආකාරයට මෝටර් රථයේ පසුපස කොටසට මෙම අනතුරෙන් දැඩි හානි සිදුව තිබෙනවා.

රියදුරු අසුන ඇති ස්ථානයේ එතරම් හානි සිදුව නැතිවුනත් කවීෂාගේ හිස අනතුරත් සමඟින් මෝටර් රථයේම වැදීමෙන් හිසට ලේ ගමන්කර තිබෙනවා.

ඒ හේතුවෙනුයි ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව අපට දැනගන්නට ලැබුණේ. මේ එම අනතුරේ ඡායාරූපයි…..

2 3 4 5 6 7 8 9

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!