තරු හුට පට

බුද මාරුව ඔබට සුබද? මංජුල පීරිස් ලග්නෙන් ලග්නෙට හෙළිකරයි (වීඩියෝ)

cvr

පසුගිය සඳුදා ග්‍රහ මාරුවක් සිදු වුණා. ග්‍රහ ලොවේ බුද ග්‍රහයා තමන්ගේ උච්ච බවණට, උච්ච රාශියට පිවිසුනා. ජ්‍යොතිෂ්‍ය පංච මහා පුරුෂ යෝග පහත් තියෙනවා. මින් එකක් වන භද්‍රා කියන පුරුෂ යෝගය යෙදෙන්නේ මේ බුද ග්‍රහයාගේ ගමණක් සමඟ. සෞරග්‍රහ මණ්ඩලය කැබිණට් මණ්ඩලයට උපමා කළොත් බුද ග්‍රහයා තමයි ව්‍යවස්ථාදායකයා. බුද්ධියට අධිපති මේ බුද ග්‍රහයා  යම් පුද්ගලයෙකුගේ අධ්‍යාපනයට, පොත පතට, නුවණට, ධාරණ ශක්තිය ඇති කර ගැනීමට මතක ශක්තිය ඇති කර ගැනීමට, ස්මරණ ශක්තිය ඇති කර ගැනීමට ගොඩක් දායක වෙනවා.

ජෝ්‍යතිශයේ කෝටිපතියන් බිහි කරන යෝග 12ක තියෙනවා. මේ යෝග 12 හැදෙන්නේ  එක් එක් තැන් වලින් යෝග එකතු කරගෙන ඒ යෝග 12 එකතු වෙන එකම එක පංච මහා පුරුෂ යෝගය භද්‍ර යෝගයයි.  මේ භද්‍රා කියන පංච යෝගය සමඟ උපත ලබන දුවා දරුවන් අනාගතේ සරසවියට පා තබන එක  නියතයි.

කෙසේ වෙතත් පසුගිය දා සිදු වුණු බුද මාරුව ඔබේ ලග්නයට බලපාන්නේ කෙසේද යන්න වග විශ්මිත අනාවැකි කියන, විශ්ව කීරිති,  ප්‍රවීණ ජ්‍යොතීෂ විශාරද දේශමාන්‍ය ආචාර්ය මංජුල පීරිස් මහතා කියන විසින් පහදා දෙයි.

…………………..

විශ්මිත අනාවැකි කියන, විශ්ව කීරිති,  ප්‍රවීණ ජ්‍යොතීෂ විශාරද දේශමාන්‍ය ආචාර්ය මංජුල පීරිස් මහතාගෙන් ග්‍රහ මාරුව ඔබේ ලග්නයට බලපාන අයුරු කෙටි පණිවිඩයක් මගින් දැනගැනීමට ඔබගේ ඩයලොග් ජංගම දුරකථනයෙන් පහත පරිදි ලියාපදිංචි වන්න

ඔබගේ ලග්නයට අදාළ අංකය ටයිප් කර 7272 කෙටි පණිවිඩයක් යොමු කරන්න.

ඔබගේ ලග්නයට අදාළ අංක පහත පරිදි වෙයි

1 මේෂ
2 වෘෂභ
3 මිථුන
4 කටක
5 සිංහ
6 කන්‍යා
7 තුලා
8 වෘශ්චික
9 ධනු
10 මකර
11 කුම්භ
12 මීන

උදාහරණ –

ඔබගේ ලග්නය මේෂ නම් ඔබ කළ යුත්තේ ඔබගේ ඩයලොග් ජංගම දුරකථනයෙන් අංක 1 ටයිප් කර 7272 කෙටි පණිවිඩයක් යොමු කරන්න.

……………..

බුද මාරුව ඔබගේ ලග්නයට බලපාන අයුරු ලග්නයෙන් ලග්නයට පැහැදිලි කරයි. එම වීඩියෝ පහතින් බලන්න.

බුද මාරුව මේෂ ලග්නයට බලපාන්නේ කෙසේද?

බුද මාරුව වෘෂභ ලග්නයට බලපාන්නේ කෙසේද?

බුද මාරුව මිථුන ලග්නයට බලපාන්නේ කෙසේද?

බුද මාරුව කටක ලග්නයට බලපාන්නේ කෙසේද?

බුද මාරුව සිංහ ලග්නයට බලපාන්නේ කෙසේද?

බුද මාරුව කන්‍යා ලග්නයට බලපාන්නේ කෙසේද?

බුද මාරුව තුලා ලග්නයට බලපාන්නේ කෙසේද?

බුද මාරුව වෘශ්චික ලග්නයට බලපාන්නේ කෙසේද?

බුද මාරුව ධනු ලග්නයට බලපාන්නේ කෙසේද?

බුද මාරුව මකර ලග්නයට බලපාන්නේ කෙසේද?

බුද මාරුව කුමභ ලග්නයට බලපාන්නේ කෙසේද?

බුද මාරුව මීන ලග්නයට බලපාන්නේ කෙසේද?

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!