Gossip

රටම දන්න ජනප්‍රිය නළුවා සහ නිළිය විවාහ වෙයි – Photos

මානෙල් වානගුරු හා ආනන්ද වික්‍රමගේ කියන්නේ සිය රංගන හැකියාවෙන් අපේ රටේ රංගන ක්ෂේත්‍රයට විශාල සේවයක් කළ රංගන ශිල්පීන් යුවළක්.
මේ දෙදෙනා විවාහ වෙලා මේ වෙද්දි අවුරුදු 35 ක් වෙනවා.
ඔවුන් දෙදෙනා නැවතත් මංගල ඇඳුමින් සැරසී 35 වැනි විවාහ සංවත්සරය පසුගියදා සමරා තිබුණා.

එහි ඡායාරූප පහතින්…

  

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!