Gossip

සරසවි සිහිනයට පාර හොයන, දෑස් නොපෙනුනත් මියුරු හඬින් හදවත් සනසාලන මලින්ද – වීඩියෝ

ලැබීම් නොලැබීම් කියන්නේ ජීවිතේට උරුම දේවල්.
ඒ හැමදේකදිම නොසැලී ඉන්නවානම් ජීවිතේ දිනන එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි.
මලින්ද ප්‍රදීප්.
උසස් පෙළ හදාරන මලින්ද උපතින්ම දෘෂ්‍යාබාධිතයි.
ඒත් දෛවය ඔහුට කල සරදමින් කිසිම වෙලාවක ඔහු නොවැටුණු බව මලින්දගේ මේ හැකියාවෙන් අපට පෙන්වනවා.
ප්‍රදීප්ගේ තාත්තා යුද හමුදාවේ සේවය කරනවා.
සහෝදරියන් දෙදෙනෙකුත් සහෝදරයෙකුත් ඉන්න පවුලේ දිරිය දරුවෙක් වුණු මලින්දගේ එකම බලාපොරොත්තුව කලා ක්ෂේත්‍රෙයන් ඉදිරියට යන එකයි.
මලින්දගේ මේ සංගීත හැකියාවට ඔහුගේ ජීවිතය දිනන්නට ශක්තියක් වෙන්න කියලා වෙබ් ගොසිප් අපි ප්‍රාර්ථනා කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!