Gossip

හමුදා ආරක්ෂාව ගැන මහින්ද බුකියේ තැබූ සටහන

cover

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව අද (02) ඉවත් කෙරුණා.

කෙසේ වෙතත් ඉවත් කෙරුණු හමුදා සෙබළුන්ට සමාන එස්. ටී. එෆ් භටපිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදා ඇති බව රජය විසින් දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.

mahi

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!