මධු මාධව අරවින්ද මුස්ලිම් ජාතිකයෙකු ලෙස සැරසුණු ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට මුසුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ අදහස් පළ කර තිබෙනු දැක ගත හැකි වෙනවා.
කොහොම වුණත් මෙම සිද්ධිය දෙරණ නාලිකාවේ විකාශය වන ස්ටාර් සිටී වැඩසටහන සඳහා ඉදිරිපත් කිරීමක් සඳහා ඔහු මුස්ලිම් ජාතිකයෙකු ලෙස සැරසී සිටිනවා.