තරු හුට පට

එම්.කේ.ඩී.එස්ට මොකද වුණේ? – මෙන්න ඇත්ත කතාව

20
වත්මන් ආණ්ඩුවේ ඉඩම් අමාත්‍ය තනතුර දරන එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට මේ වන විට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් එම අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ගුණවර්ධන අමාත්‍යවරයා පසුගිය කාලයේ රෝගාතුරව සිටි බවයි.

මේ හේතුවෙන් ඔහු මේවන විට එංගලන්තයේ රෝහලක ප්‍රතිකාර ලබන බවත්, ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවට ප්‍රචාරය වූ කතාව සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, එහි දැක්වෙනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!