Gossip

මිනිත්තු 10කින් ඔබේ මුහුණ ලොලිපොප් එකක කැටයම් කරගන්න කැමතිද?

ඔබේ මුහුණ ලොලිපොප් එකක් කැටයම් කරනවා කිව්වොත් ඔබ පුදුමයෙන් පුදුමයට පත්වෙයි නේද?

අපි මේ කියන්න යන්නේ එහෙම හැකියාවක් තියෙන කලාකරුවෙක් ගැන.

මේ කලාකරුවා ජීවත්වෙන්නේ සිංගප්පූරුවේ වීදියක. ඔහුගේ මේ විශ්මිත කලා හැකියාව නිසාම ඔහු මේවන විට මුළු ලෝකය පුරාම ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

ඔහු ඉදිරියට එන ඕනෑම පුද්ගලයෙකුගේ මුහුණ ලොලිපොප් එකක කැටයම් කිරීමට තරම් සුවිශේෂී හැකියාවක් ඔහුට තියෙනවා. ඒ සඳහා ඔහු වෙනත් කිසිදු උපකරණයක් භාවිතා නොකරන අතර ඔහු සිදුකරන එකම දේ ලොලිපොප් එක මුව තුළට දමාගෙන කිහිප වතාවක් සැපීම පමණයි.

මේ සඳහා ඔහුට ගත වන්නේ මිනිත්තු 10ක කාලයක් පමණයි.

මේ ඊට අදාළ වීඩියෝවක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!