Gossip

33 හැවිරිදි ගුරුවරිය 13 හැවිරිදි සිසුවා සමඟ ඇතිකරගත් ප්‍රේමයේ ප්‍රතිඵලය – Photos

13 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවෙකු සමඟ 33 හැවිරිදි ගුරුවරියක් ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් වශයෙන් ගුරුවරියට දරුවෙකු ලැබුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයෙන් මෙම සිදුවීම වාර්තා වූ අතර මෙම ගුරුවරිය අදාල සිසුවා සමග 2013 වසරේ සිට පෙම් සබඳතාවක් පවත්වා තිබුණු බවත් 2015 වසරේදී ඇය ගැබ් ගෙන තිබුණු බවත් වාර්තා වුණා.
මේ සියල්ල රහසක් ලෙස තබාගන්නට ඔවුන් දෙදෙනා කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය පසුව හෙළිව තිබෙන අතර ගුරුවරිය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඇයට ළමා අපයෝජන්ය සම්බන්ධයෙන් ඩොලර් ලක්ෂයක දඩයක් සහ සිර දඩුවමක් නියම කර ඇති බවත් සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!