විනය කඩ කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංගට ක්‍රීඩාව වෙනුවෙන් මාස 6 ක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගැනීමත් සමග එයට අප්‍රසාදය පළකළ පිරිස් සමාජජාල මාධ්‍යයන් තුල විවිධ අදහස් පළ කර තිබුණා.
මේ ඒවායින් කිහිපයක්.