Gossip

ලංකාව දැඩි අවදානමක – භූ චලන මගක් පොලොව යටින් නිර්මාණය වෙමින් පවතියි

cover-90

ශ්‍රී ලංකාව තුළ භූචලන මගක් නිර්මාණය වී ඇති බව  වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවට කිලෝමීටර් දහයක් පමණ පහළින් නව භූ චලන මගන් නිර්මාණය වෙමින් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න මහතා පවසනවා.

භූකම්පන නිසා කදුකර ප්‍රදේශවල පාෂාණ තට්ටු මත ඇති පස් බුරුල්වීමේ තත්ත්වයක් ඇති විය හැකි බවත් එම ස්ථාන නායයෑමේ තර්ජනයට ලක්විය හැකි බවත් ඔහු සදහන් කරනවා.

මේ නිසා ශ්‍රී ලංකාවේ භූ කම්පන තත්ත්වයක් ඇති විය හැකි බවට මහාචාර්යවරයා අනතුරු අගවනවා.

ආරියරත්න ගනේගොඩ

 

උපුටා ගැනීමකි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!