Gossip

පුංචි තිරයෙන් රසිකයින්ගේ ආදරය දිනාගත්, නිළි ලක්ෂිකා ජයවර්ධන ලෙඩ ඇඳට වැටෙයි – Photos

පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත් ලක්ෂිකා ජයවර්ධන දැන් කවුරුත් දන්න නිළියක්.
ලක්ෂිකාට හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් නිසා පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙනවා.
ඊයේ සවස ඇතිවූ ක්ලාන්ත ගතියක් නිසා ඇය රෝහල් ගතවී තිබෙනවා.
රුධිර සාම්පල පරීක්ෂාවක් සිදුකර ඇති අතර තවමත් ඇයගේ අසනීප තත්ත්වය පිළිබඳව නිගමනයකට පැමිණ නැති බවයි ලක්ෂිකා අප සමඟ පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!