Gossip

අලුත්ම වැඩකට අතගහපු ලංකාවේ අපේ කොල්ලෙක් – වීඩියෝ

ඔබට සතුටුයි ද දැන්, වස්සාන හීනේ,සැබෑ ආදරේ වගේම ආලේ කතා ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුණු ගීත.මේ ගීත වල සංගීත නිශ්පාදකවරයා තමයි මේ විදියට අලුත්ම වැඩකට අතගහල තියෙන්නේ .ඔහු නමින් චමත් සංගීත් . ඔහු නේපාල් වල ඉන්න ජනප්‍රිය කලාකරුවෙක් වන ශිවා පරියර් සමග එකතුවෙලා අලුත්ම ගීතයක් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට ඕඩියෝ ක්ලිප් එකත් මාධ්‍යට නිකුත් කරලා තියෙනවා.ඉදිරියේ දී වීඩියෝ එකත් නිකුත් කරන්න වැඩකටයුතු කරගන යනවා කියලා තමයි චමත් අපිට කිව්වේ.

ඒම ගීතයේ නම ” ලග්යෝ රේ ” වන අතර රැප් සංගීතයෙන් ලිසී සහ පද රචනයෙන් ශ්වේත නිර්මාණයට දායක වෙලා තියෙනවා.

ඔහු දකුණු ඉන්දියානු සංගීතය ආශ්‍රිතව තව අලුත් වැඩ ගොඩක් කරන්න සැලසුම් කරනවා කියලා තමා අපිට දැනගන්න ලැබුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!