Gossip

ලෝකෙටම පේන්න වැඩ පෙන්වන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කෝලිට මෙහෙම වුණේ ඇයි..? – Photos

ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි චරිත අතර ඉදිරියෙන්ම සිටින කෙනෙක් තමයි විරාත් කෝලි.
හැබැයි කෝලිට ලංකාවේ හුඟක් දෙනෙක් අකමැතියි.
ඒ වුණත් කෝලි කියන්නේ සුන්දර ගතිගුණ තියෙන කෙනෙක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මේ ක්‍රීඩකයා ඉපදුනේ 1988 නොවැම්බර් 05 වැනිදා.
ඒ කියන්නේ අද කෝලිගේ 29 වැනි උපන්දිනය.
ඔහුගේ උපන් දිනය සමරනු ලැබුවේ රාජ්කොට්හි තියෙන ඉන්දීය – නවසීලන්ත දෙවන T 20 තරඟය අතරතුරදී.
මෙහිදී කෝලිට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් අපූරු සංග්‍රහයක් ලැබිලා තිබුණා.
ඒ තමයි Birthday Cake එකම කෝලිගේ ඔලුවේ ඉඳන් ගාපු එක. ඉතින් Birthday එක දවසේ තමන්ගේ Birthday Cake එක කෝලිට නාන්න සිද්ධ වුණේ මේ විදිහට.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!