හොලිවුඩ්

ලෝකයක් දන්න මහ බැංකු අධිපතිගේ පුතාගේ වීඩියෝව කෝටි ගණනක් බලලා

cvr

මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ලෝකයා හඳුනන්නේ ආර්ථශාස්ත්‍රඥයෙකු ලෙසය. ඔහුගේ කණිටු පුත් අර්ජුන් කුමාරස්වාමි පියා ගිය මග ටික කලක් ගියද, ඒ මග අතැර දමා වෙනත්ම මගක් තෝරාගෙන තිබේ.

ඔහු කලක් බහු ජාතික සමාගමක සේවය කර ඉන් ඉවත්ව සංගීත මාවත තෝරාගෙන තිබේ. ඔහු වඩාත්ම ජනප්‍රියත්වයට පත්වන්නේ Kolaveri Di ගීතය Re-Mix කොට මියුසික් වීඩියෝවක් කිරීමෙනි. එම වීඩයෝව මේ වනවිට Youtube හි 11,601,754 පමණ නරඹා ඇති වීඩියෝවකි. වෙනත් ගායකයින්ගේ ගීත නව ආරකින් ගායනා කිරීම අර්ජුන්ගේ විශේෂත්වයකි.

ලෝකයේ රටවල් රැසක ජනප්‍රිය තරුණ ජනප්‍රිය සංගීතඥයකු වන අර්ජුන්ගේ ගීත කිහිපයක් පහතින් නරඹන්න

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!