Gossip

කිංස්ලි පීරිස්ගේ දියණියගේ සමුගැනීමට හේතුව!

cvr
ජනප්‍රිය ගායක කිංස්ලි  පීරිස්  මහතාගේ 13 හැවිරිදි දියණිය පසුගියදා (5 ) උදැසන කොළඹ පුද්ගලික රෝහලකදී මියගියාය.

කවීෂා මධුරංගි පීරිස්‌ අවුරුදු 12 මාස 8 ක්‌ වයසැති දියණිය මාරවිල ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහලේ ඉගෙනුම ලැබුවාය.

ඇයට පිළිකා රෝග තත්ත්වයක්‌ මතුවූ බව වෛද්‍යවරු පවසා ඇති අතර මාස 03 ක්‌ පමණ ප්‍රතිකාර ලබා තිබිණි.

කවීෂාගේ මව මාරි තෙරෙස්‌ය. කිංස්‌ලි පීරිස්‌ යුවළට සිටි එකම දියණිය කවීෂා විය. කවීෂාට කවිඳු මාලිංග පිරීස්‌ (17) නමින් වැඩිමල් සොහොයුරෙකුද සිටී.

කවීෂාගේ අවසන් කටයුතු සෙනසුරාදා කටුනේරියේ සිදු කිරීමට නියමිත අතර දේහය දැනට ලංසිගම ලදනි මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර තිබේ.

නාත්තන්ඩිය- රෙක්‌ස්‌ හැරිසන්

5 8 7 6 5 4 1  1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!