Gossip

කිංස්ලි පීරිස්ගේ දියණියගේ නිසළ දේහය නිවසට ගෙනඑයි (ඡායාරූප)

cvr

ජනප්‍රිය ගායන ශිල්පී කිංස්ලි පීරිස්ගේ අවුරුදු 12 ක් වුණු දියණිය ඊයේ ජීවිත ගමනට සමුදීලා තිබුණා.

කවීෂා මධුරංගි පීරිස් දියණියගේ මේ අකල් මරණය ගැන ආරංචි වුණු ගමන්ම ප්‍රසංගයක් සඳහා ගොස් සිටි කිංස්ලි පීරිස් දිවයිට එන්න පිටත්වෙලා කියලත් ආරංචි වුණා.

කවීෂා පුංචි දියණියගේ නිසල දේහය මේ වෙද්දි නිවසේ තැන්පත් කර තිබෙන බව අපට දැනගන්නට ලැබෙනවා.

එම ඡායාරූප පහතින් බලන්න

1 2 3 4 5 6 7 8

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!