හොලිවුඩ්

සුපිරි නිරූපිකාවක් දැන්වීමකට නිරුවක් වුණු හැටි (වීඩියෝ)

clvin

ඇමෙරිකාවේ ඉහළ මුදලක් අය කරන නිරූපිකාවක් වන කෙන්ඩල් ජෙනර් වෙළෙඳ දැන්වීමක් සඳහා උඩුකය නිරුවතින් නිරෑපණයට දායක වී තිබෙනවා.

ඇය මෙසේ තම දායකත්වය ලබාදී තිබෙන්නේ ලෝක ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයක් වන Calvin Klein නම් යට ඇඳුම් නිෂ්පාදන වෙනුවෙනුයි.

මීට පෙර මෙම වෙළෙඳ දැන්වීම සඳහා අඩනිරුවතින් දායක වුණේ සුප්‍රසිද්ධ ගායක ජස්ටින් බීබර් ය.

කෙසේවෙතත් මෙම වෙළෙඳ සන්නාමයේ අයිතිකරු වන Calvin Klein කෙන්ඩල් ජෙනර් දායක වූ මෙම වෙළෙඳ දැන්වීම සඳහා ඔහුගේ කැමැත්තක් නොමැති බව කියා තිබෙනවා.

ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහන් කර නොමැති අතර මෙම වෙළෙඳ දැන්වීමට අඩනිරුවත් වීම සඳහා කෙන්ඩල් ජෙනර්ට විශාල මුදලක් ද ගෙවා ඇති බව වාර්තා වෙනවා.

එම වීඩියෝව පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!