හොලිවුඩ්

ගුටි කෙළියකින් IPL තරඟයක් අවසන්වෙයි (වීඩියෝ)

cover

මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය IPL ක්‍රිකට් තරගවලියට යොමුවෙලා තිබෙනවා.

ඒ අතර තරගයක් අතරවාරයේ ප්‍රේක්ෂකාගාරයේ ඇතිවූ ගැටුමක වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ කා අතරත් හුවමාරු වනු දකින්නට පුළුවන්.

දෙපිරිසක් අතර වූ මේ ගැටුම නිසා මෙහොතකට කාගෙත් අවධානය පිටියෙන් ඉවත් වූ බවයි වාර්තා වෙන්නේ.

එම වීඩියෝව පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!