Gossip

“තාත්තා නැතිවෙලා අවුරුදු තුනයි.. අම්මා කුලී වැඩ කරන්න යනවා. අනේ සර් වැඳලා කියන්නේ පිහිට වෙන්න”

ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර දෙයක්.
නැති බැරිකම්, අඟහිගකම් ප්‍රශ්න මැදින් මේ ගමන යන එක ලේසි පහසුනම් නැහැ.
ඒ විදිහට ජීවිතේ අසරණ වුණු පවුලක් ගැන කැකිරාව පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
ජිවත් වෙන්න විදිහක්වත්, ඉන්න හිටින්න හරි හැටි ගෙයක්වත් නැතිව, කතා කරන්න බැරි ආබාධිත තරුණයෙකුත් එක්ක මේ අය ගෙවන ජීවිතේ හරිම දුෂ්කරයි.
ඒ අය අපෙන් පුංචි ඉල්ලීමක් කරනවා.
ඒ අසරණ මේ පවුලට සරණක් වෙන්න කියලයි.

මෙම පිරිස සම්බන්ධ කරගත හැකි කැකිරාව වාර්තාකරුගේ දුරකථන අංකය – 0712886274

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!