Gossip

රාත්‍රී සමාජශාලා ගැටුම ගැන පරණවිතාන කියපු කතාව

 

cvr

පසුගිය සිකුරාදා රාත්‍රි 2 කට පමණ කොළඹ සුප්‍රසිද්ධ සමාජ ශාලවකට   කඩා පැන පහරදුන් කණ්ඩායම සම්බන්ධයෙන්  අද පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ රැස්වීමේදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා අදහස් දක්වා තිබෙනවා.

රාත්‍රී සමාජ ශාලාවේ සිදුවූ‍ ගැටුම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන මෙන් ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇති බව ඔහු කියා සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක් තිබුණද,නැතද සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පුතු වන දහම් සිරිසේන මහතාගේ නමද ඈදා ගනිමින් පුවත් පළවන බැවින් මෙලෙස උපදෙස් ලබාදී ඇති බව පරණවිතාන මහතා එහිදී කියා තිබේ.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!