බොලිවුඩ්

ෂාර්ක්ව දැක්ක කාජල්ට එක පාරටම වුණු දේ (වීඩියෝ)

cover

දිල්වාලේ Film එකේ ප්‍රවර්ධන් වැඩසටහනට සහභාගී වෙමින් සිටියදී කාජල්ට පොඩි ඇබැද්දියක් උනා. ඒ තමයි ශාරුක් වේදිකාවට ගොඩ වෙනකොට කාජල් ෂාරුක් දැක්ක ගමන් නිකම්ම ඇදගෙන වැටෙනවා.

මේ සිද්ධිය පිලිබදව ඉන්දියානු මාධ්‍ය තුල දැඩි කතා බහට ලක් උනා.

ඒ වෙලාවේ කාජල්ව අල්ලගන්නේ එතන හිටපු වරුන් ධවාන්, හැමෝම හිනාගස්සපු ඒ සිද්දියේ වීඩියෝව පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!