Gossip

Iraj එක්ක රැප් කියන Kaizer, සිඟිති පාතාලයට කුණුහරප කියපු හැටි (වීඩියෝ)

cvr

පසුගිය දිනක ගල්කිස්සේ පැවති ප්‍රසංගයකදී තමන් රැප් ගායකයෙකු වශයෙන් හදුන්වා ගන්නා කයිසර් ඉතා පහත් අන්දමෙන් අසභ්‍ය වචන කියමින් එම ප්‍රසංගය මෙහෙයවනු ලැබ තිබෙනවා.

එම අවස්ථාවේදී  ඔහු විසින් ඉතා නින්දිත අයුරින් පරුස වචනයෙන්  රැප් ගායනා  කරනු ලැබුවා.

මේ වන විට එම වීඩියෝව අන්තර්ජාලය පුරා හුවමාරුවෙමින් පවතිනවා. බොහෝදෙනා පවසන්නේ සිංහල රැප් කියමින් කුණුහරප කියන, හෙළුව පේන්න පේන්න නටන පිරිසගෙන් සමාජයට ප්‍රයෝජනය කුමක්ද කියායි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කයිසර් නැමැත්තා සමාව අයදිමින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් කර තිබෙනවා.

පහතින් එම වීඩියෝව බලන්න.

status

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!