Gossip

වැනි වැනි පාරේ ගිය ගුවන් සෙබලා වෑන් රථයේ හැපුණු හැටි – CCTV දර්ශන

cvr

රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත නිලධාරියෙකු පසුගියදා රාත්‍රී කාලයේ සාදයක් නිමවී බීමතින් යද්දී කඳවුර අසළ පාරේ වෑන් රථයක හැපීම නිසා මරු දැක තිබුණා. ඔහු රාත්‍රී කාලයේ වාහනයේ හැපුණ ආකාරය දැක්වෙන CCTV වීඩියෝ මේ වනවිට ප්‍රසිද්ධ කර තිබේ.    ඔහු මියගොස් ඇත්තේ ගුවන් හමුදා සෙබලෙකු පැදවූ වෑන් රථයක ගැටීමෙනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!