Gossip

රිය අනතුරකින් මියගිය කඩවත මවක් හත් දවසේ දානය දා සියල්ල පුදුම කරමින් නිවසට එයි

පිට සමහර වෙලාවට අහන්න දකින්න ලැබෙන දේවල් ගැන පුදුම හිතෙනවා.
මේ කියන්න යන්නෙත් කඩවත පැත්තෙන් අහන්න ලැබුණු ඒ වගේ අපූරු සිදුවීමක් ගැනයි.
කඩවත රන්මුතුගල පැත්තේ ජීවත්වුණු 7 දරු මවක් පසුගියදා රිය අනතුරකින් මියගොස් තිබෙනවා.
එම කාන්තාවගේ හත්දවසේ දානය සිදුකළ දිනයේදී ඇය නැවතත් නිවසට පැමිණ තිබෙනවා.
මෙම කාන්තාවන්ගේ දරුවන් තිදෙනෙකුම ඇගේ සිරුර හදුනාගැනීමෙන් පසුවයි මෙම සිරුර නිවසට ගෙනවිත් අවසන් කටයුතු සිදුකර තිබෙන්නේ.
කෙසේ වෙතත් වැරදි සිරුරක් නිවසට ගෙන එ්ම නිසා මෙම තත්ත්වය උදාවූ බවයි පොලිසිය පවසා තිබුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!